சிறிய எழத்துக்க்ன் சாதாரண எழத்துக்க்ன் பெரிய எழத்துக்க்ன்

 

 

Combination View Flat View Tree View
Threads [ Previous | Next ]
කැළණිය විශ්ව විශ්විද්යාහලයේ 2011 වර්ෂයේ බාහිර උපාධි පාඨමාලාව
toggle
කැළණිය විශ්ව විශ්විද්යාහලයේ 2011 වර්ෂයේ බාහිර උපාධි පාඨමාලාව
Tags: බාහිර උපාධි
5/15/13 5:40 PM
කැළණිය විශ්ව විශ්විද්යාහලයේ 2011 වර්ෂයේ බාහිර උපාධි පාඨමාලාවට ලියාපදිංචි වී සිටින මා හට පරීකෂණ සදහා අයදුම්කරීමට නොහැකි විනි. මා හට 2013.06.08 දින පැවැත්වෙන පරීකෂණය සදහා නියමිත විභාග ගාස්තූ ගෙවා පරීකෂණ සදහා පෙනී සිටිය හැකිද ?
RE: කැළණිය විශ්ව විශ්විද්යාහලයේ 2011 වර්ෂයේ බාහිර උපාධි පාඨමාලාව
5/17/13 5:07 PM as a reply to Ishara Dushyanthi Medagama.
හිතවත් ඉෂාරා මිය,

ඔබගේ ප්‍රශ්නය හා අදාළ කරුණු අප සතුව නොමැත. එබැවින් අදාළ විශ්වවිද්‍යාලය අමතන මෙන් කාරුණිකව ඉල්ලමි.

පරිපාලක
RE: කැළණිය විශ්ව විශ්විද්යාහලයේ 2011 වර්ෂයේ බාහිර උපාධි පාඨමාලාව
12/28/13 8:51 AM as a reply to Country Portal Admin.
A/L walata bio karala C1i S1i nam karanna puluwn course monawath tiyada?
RE: කැළණිය විශ්ව විශ්විද්යාහලයේ 2011 වර්ෂයේ බාහිර උපාධි පාඨමාලාව
1/10/14 9:04 PM as a reply to m sameera sampath.
හිතවත් සමීර,

කණගාටුයි. ඔබගේ ගැටළුව සම්බන්ධයෙන් අප සතුව තොරතුරු නොමැත.

පරිපාලක