
සම්පූර්ණ රාජ්‍ය ඉ-සේවාවක් වන ඉ-වාහන ආදායම් බලපත්‍ර සේවාව ලබා ගැනීම සඳහා මෙහි ලියාපදිංචි වී "සේවාවන් එක් කරන්න" බොත්තම ඔබන්න. ඉන්පසු "රාජ්‍ය සේවා" යටතේ ඇති "ඉ-ආදායම් බලපත්‍ර" සේවාව එක් කර ගන්න.
එහිදී යම් ගැටළුවක් මතු වුව හොත් cpadmin@icta.lk වෙත ඉ-මේල් මගින් දනුම් දීමට කාරුණික වන්න.